Hymn 343
වසර දහස් ගණනකට පෙර / Wasara Dahas Gananakata Pera
90 - (4/4 Beat)
Transpose
Text
Dවසර
දහස්
ගණනකට
පෙර
මෙවන්
නිසල
රැය
Gක
Aයේසු
සමිඳුන්
ඉපදෙන්න
සෙවුවා
සැම
තැන
Dක
ඉඩදුන්නේ
නැහැ
කිසිිම
කෙනෙක්
සමිඳුන්
හට
ඉපදෙන්
Emන
Aදෙව්
සමිඳුන්
හට
ඉඩ
ලැබුණේ
පුංචි
ගවහල
Dක
D7
D7
සා
Gමේ
කුම
Dරුන්
යේ
Aසු
සමි
Dඳුන්
සා
Gමේ
කුම
Dරුන්
Bmයේ
Aසු
Gmසමි
Dඳුන්
Dදේව
දූතයෙක්
බෙත්ලෙහෙමේ
එඬරුන්
හට
දිස්
වූ
Gවා
Aමුළු
සෙනගට
ප්‍රීතිය
ගෙනෙනා
ආරංචිය
ගෙන
ආ
Dවා
ගැලවුම්කරු
ක්‍රිස්තුස්
සමිඳුන්
බිහිවූ
බව
පැවසු
Emවා
Aඒ
විගසින්
එඬරුන්
ඇවිදින්
දෙව්
සමිඳුන්
හට
වැන්
Dදා
D7
D7
සා
Gමේ
කුම
Dරුන්
යේ
Aසු
සමි
Dඳුන්
සා
Gමේ
කුම
Dරුන්
Bmයේ
Aසු
Gmසමි
Dඳුන්
Dඅදත්
යේසු
සමිඳුන්
ඉපදෙන්නට
තැන
තැන
ඇවිදින
Gවා
Aඔබත්
එදා
මෙන්
දොරටු
වසා
ඉඩ
නැති
බව
පවසන
Dවා
මොහොතක්
සිතලා
දොරටු
හැර
දමා
සමිඳුන්
කැඳවන්
Emන
Aදේව
වචනයේ
නියම
නත්තලක
සතුටක්
ලැබගන්
Dන
D7
D7
සා
Gමේ
කුම
Dරුන්
යේ
Aසු
සමි
Dඳුන්
සා
Gමේ
කුම
Dරුන්
Bmයේ
Aසු
Gmසමි
Dඳුන්
කෝඩ්
සැකසුම
:
සමින්ද
සිල්වා
www.kithubathigeedahana.lk
1 line / 0.8s