Kithu Bathi Gee Dahana

Hymn 346

ප්‍රේමයෙ දෙවිදුන් / Preemaye Dewidun

92 - (4/4 Beat)
Transpose 0
Text
Gප්‍රේමයේ Dදෙවිදුන් Emසාමයේ Dකුමරුන්
Cමේ ලෝකෙට ආ Dවේ
Gදාවිත් Dගේ පුර Emගෝහල Dකදි
දෙව් Cකුමරුන් බිහි වූ Dයේ //
Cදෙව් බිළිදුන් Dයේසු රජුන්
Bmපිළිගමු හද බැති Gයෙන් //
Gහා හා හා ප්‍රීති නත්තල්
Cහෝ හෝ හෝ ප්‍රීති නත්තල්
Dහා හා හා සැමට ප්‍රීති නත් Gතල් //
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk