Kithu Bathi Gee Dahana

Hymn 275

ඔබ වෙත මා එන්නෙමි / Oba Vetha Ma Ennemi

69 - (4/4 Beat)
Transpose 0
Text
Dඔබ වෙත මා එන් Gනෙමි පාප Dය මගෙ Bmරැගෙනා A
සෝදන් Dමාව සමා Gව දී ඔබ Dමුන Aගැසෙන් Dටා
A සුවය දෙයි ඔබ Gතුලින් දූකින් Dනිද Bmහසත් දේ
මා එන් Dනෙමි ඔබ Gවෙත ඔබ Bmමුන Aගැසෙන්ටා D
Dමාගේ යේසුස් මා සු Gදානම් සැම Dදූකින් Bmමිදෙන් Aටා
මා අත Dඅල්ලා ලංක Gරගන් ඔබ Bmමුන Aගැසෙන් Dටා
Dපැමිණෙන්න එතුම් Gවෙත ජීව Dනය Bmලබන් Aටා
යේසුස් Dහිමි ඔබ Gකැඳවයි එතුම් Bmමුන Aගැසෙන් Dටා
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk