Hymn 274
ඔබ නමදින්නට ආවෙමි / Oba Namadinnata Awemi
69 - (4/4 Beat)
Transpose
Text
Aඔබ
නමදින්නට
ආ
Dවෙමි
සමිඳේ
ඔබ
Eහට
ඇති
Dප්‍රේමෙ
නි
Aසා
පැසසුමි
ගී
A7ඔබ
වෙත
Dපුදනෙමි
Bmමා
ඔබ
Eමාගේ
E7දෙවිඳු
නි
Aසා
A7
හද
Dපිරි
සතුටින්
ඔබ
C#mපසසමි
මං
ගැල
Eවුමිකරු
E7ඔබම
නි
Aසා
A7
මුළු
Dආත්මයෙන්
ශක්ති
C#mයෙන්
බුද්ධියෙන්
නම
Eදිමු
මා
E7දෙවි
සමි
Aදා
Aවිශ්වයේ
මැවුම්කරු
Bmවානනි
ඔබ
Eටයි
Dමේ
ස්තුති
Aගී
පස
F#mසා
ගයම්
ඔබෙ
Bmනාමය
වඳි
Eනෙම්
ඔබ
Dතුම
බැති
Aනී
//
Aඅහසේ
තරු
දෙස
Dබැලූවෙමි
මා
කෙත
Eරමි
පුදූ
Dමද
ඒ
Aවා
කඳු
ශිඛරය
A7න්
මා
Dනෙත
ගැටු
Bmනා
ඔබෙ
Eබල
මහි
E7මය
දූටු
Aවා
A7
ගී
Dදෙන
කුරුලන්
සුව
C#mදැති
පොඩි
මල්
මැවිල්
Eලේ
අරු
E7මය
පෑ
Aවා
A7
ඒ
Dසැමට
වඩා
මහා
C#mපුදූම
ලෙසින්
දෙවි
Eඳේ
ඔබ
E7මා
මැව්
Aවා
කෝඩ්
සැකසුම
:
සමින්ද
සිල්වා
www.kithubathigeedahana.lk
1 line / 0.8s