Kithu Bathi Gee Dahana

Hymn 276

ඔබ නොමැති කිසි දිනයක් / Oba Nomathi Kisi Dinayak

135 - (3/4 Beat)
Transpose 0
Text
Dඔබ නොමැති කිසි දිනයක් දිනයක් වේ Aදෝ
ඔබ Emනොමැති ජීවිතය Aදිවියක් වේ Dදෝ //
Dජීවනේ උල්පත ඔබ තුළ Gමයි
Emසත්‍යයේ මාර්ගය Cඔබ තුළ Dමයි //
Bmප්‍රේමයේ උල්පත Aඔබ තුළමයි
Emහදවතේ Aප්‍රීතිය A7ඔබ තුළ Dමයි
Dමා දිවි ශක්තිය ඔබම Gවේ
Emමා බල මහිමය Cඔබම Dවේ //
Bmමා රක්ෂස්ථානය Aඔබම වේ
Emමා බල Aකොටුවද A7ඔබම Dවේ
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk