Kithu Bathi Gee Dahana

Hymn 269

මගෙ යේසුනී දෙනු මැන සවිය / Mage Yesuni Denu Mana Sawiya

ගෞ. දයාන් සෙනෙවිරත්න

66 - (4/4 Beat)
Transpose 0
Text
Dමගෙ යේසුනි දෙනු F#mමැන සවිය
Gඔබගේ සේ Aවය සඳහා
Dපිරිසිදු කල Bmමැන මගෙ තොල්
Gඔබගේ වච Aනය ගෙන යන්න Dටා
Dසමිඳුනි ඔබ වෙනුවෙන් F#mමා
කැප Gවෙන්නෙමි මෙදි Aනේ
දිවි Bmඇති තුරා ඔබෙ Gසේවයෙ යෙදෙන Aටා //
සූදානම් Gකළ මැනව //
සූදානම් Dකළ මැනව //
Dමගෙ ශුදතුනි අප F#mසූදානම්
Gලොව වෙත අප Aයවනු මැන
Dපුරවනු මැන Bmඔබෙ බලයෙන්
Gඔබගේ හස් Aතයෙ ගෙන යන්න Dමා
අප සැම දැන් Gසූදානම් //
අප සැම දැන් Dසූදානම් //
අප සැම දැන් Gසූදානම් //
අප සැම දැන් Dසූදානම් //
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk