Kithu Bathi Gee Dahana

Hymn 268

මගේ දිවි පණ නල රකින්නෙ / Mage Divi Pana Nala Rakinne

කසුන් කල්හාර

133 - (3/4 Beat)
Transpose 0
Text
Aමගෙ දිවි පණ Dනල ර Aකින්නෙ
A7 ඔබ F#mපමණකි Aයේසුනේ
Dදිවිය පු Bmරා ඔබ C#mආලෝ F#mකේ
Eසැම නපු E7රේ සර Aණේ A7
Dදිවිය පු Bmරා ඔබ C#mආලෝ F#mකේ
Eසැම නපු E7රේ සර Aණේ
Aඔබ හැ C#mර මා Dඅන්කවරෙකු
Eවෙත යන්නද Aසමිඳේ A7
ඔබමයි Dමා E7නිති පිළිසර Aණේ
නැත කි C#mසිදා Dකුරුසේ බර
E7හැරදා පසු Aබැස්සේ
F#mදිවිය ඔ Bmබේ දිරි Eයයි නිබ Aඳේ
Aසරා C#mසඳේ Dසොමි කැළ්මන්
A7 Eගලනා හෝ Aරාවේ
පිළිසඳ Dරේ E7සතුටින් නැව Aතී
දිවිය C#mපුරා මට Dආනන්දය
E7වූ හැටි සිහි Aගන්වා
F#mරැඳෙමි Bmඔබේ Eනෙතුකැන් අත Aරේ
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk