Kithu Bathi Gee Dahana

Hymn 270

මගෙ මව සනසන්නා සේ / Mage Mawa Sanasanna See

84 - (4/4 Beat)
Transpose 0
Text
Fමගේ මව සන Gmසන්නාසේ
මගේ Cදෙවිදුන් මා සන Fසයි //
Fහාලේලුයා හාලේ Bbලුයා Gm
හාලේ Cලුයා C7හාලේ Fලුයා //
Fතම ලයට F7ළං ක Bbරයි
සිත් Gmවේදනා Cනැති ක Fරයි //
Fඅත අල්ලා F7මග පෙන් Bbවයි
පර් Gmවතයට Cමා ඔස Fවයි //
Fමා උදෙසා F7දිවි පු Bbදයි
මගේ Gmපව් සැම Cසෝදන් Fනේ //
Fකිසිදාක F7අත් නා Bbරියි
කිසි Gmවිටෙක Cවෙන්ව නො Fයයි //
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk