Kithu Bathi Gee Dahana

Hymn 26

කසල ගොඩින් ඉසිලුවා / Kasala Godin Isuluwa

135 - (4/4 Beat)
Transpose 0
Text
Cකසල Fගොඩින් Gඉසිලු Cවා
පර්ව Fතයේ Gමා තැබු Cවා //
Amපව්කාර Emජිවිතයෙන් Fමා ගැලෙව් Gවා E
Amමා සියලූ Emදුක්බර   Fසතුටට පෙරලු Gවා //
Fඑතුම් මාගේ Gපර්වතයයි
Emඑතුම් මාගේ Amපර්වතයයි
E Fඑතුම් මාගේ Gපර්වතයයි සෑම Cදා
Fඑතුම් මාගේ Gපර්වතයයි
Emඑතුම් මාගේ Amපර්වතයයි
Dmඑතුම් මාගේ Gපර්වතයයි සෑම Cදා
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk