Hymn 27
කුරුසියේදී දිවි පිදුවා / Kurusiyedi Divi Piduva
67 - (4/4 Beat)
Transpose
Text
Gකුරුසියේදී
Cදිවි
පිදුවා
-
Dමා
ගලවන්න
Gට
ලේ
දහරා
Cගලා
ගියා
-
Dමා
මුදවන්න
Gට
//
Gමා
ආදරෙයි
යේ
Amසු
-
මා
Cආද
Dරෙයි
යේ
Gසු
මා
Emආ.....දරෙයි
යේ
Amසු
-
මා
Cආද
Dරෙයි
යේ
Gසු
Gදෑත්
සි
Cදුරුවුණේ
Dමා
නි
Gසයි
Emදෙපා
සි
Cදුරුවුණේ
Dමා
නි
Gසයි
//
Gමා
ගලවා
ගත්
Amතා
මගේ
යේසු
Dමා
ගලවා
ගත්
Gතා
Emමා
මුදවා
ගත්
Amතා
මගේ
යේසු
Dමා
මුදවා
ගත්
Gතා
කෝඩ්
සැකසුම
:
සමින්ද
සිල්වා
www.kithubathigeedahana.lk
1 line / 0.8s