Kithu Bathi Gee Dahana

Hymn 25

කැළඹුණූ මාගේ සිත / Kalabunu Mage Sitha

122 - (3/4 Beat)
Transpose 0
Text
Eකැළඹුණූ මාගේ සි C#mත
Eරක්‍ෂාස්ථානය නැති Bදෝ
F#mලොව පාලක යේසුස් නි Dසා
Bහද නොසැලී ඉන් Eන //
ආ හා Eප්‍රීතියයි - මට Abmප්‍රීතියයි
Aදෙවිදුන්ගේ Bඅභිමුඛ Eයේ //
Eපසුගිය දේ   ගැ C#mන
ඔබ Aකඳුළු ස Bලන්නේ Eද //
F#mසිදුවුන දේ යහපත Bටයි
ස්තුති ස්තුති දෙන් Eන //
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk