Kithu Bathi Gee Dahana

Hymn 225

බෝ ප්‍රශංසනීයයි / Boo Prashansaneeyayi

60 - (4/4 Beat)
Transpose 0
Text
Dබෝ ප්‍රශංසනීයයි උතුම්ය සමි Aඳු
Emවෙසෙනා ශුද්ධ කන්දේ
අප Gදෙවිගේ නුවර Dවූ
උතුරේ පිහිටා තිබෙනා
රජුගේ නුවර Gවූ
සියොන් කන්ද Dඅලං Bmකාරයි
Aප්‍රියකරු Dවේ
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk