Kithu Bathi Gee Dahana

Hymn 226

දහසක් අතරින් මා / Dahasak Atharin Ma

94 - (4/4 Beat)
Transpose 0
Text
Dදහසක් අතරින් Aමා තෝරා ගත්තා Dවූ
සමිඳුනි Gඔබ හට F#mනිරන්ත Emරේ
Aබැති ගී ගයන්නෙ Dමි
Bmතුති ගී Aගයන්නෙ Dමි
Dඅඳුරින් Aපිරි ලොව Gඑලිය ක Dරන්නට
දැල්වෙන Aපහනක් Dවී
දෙව් ජන Gතාවම F#mඔබට ගෙ Emනෙන්නට
Aඅවියක් වන්නද Dමා
Bmඅවියක් Aවන්නද Dමා
Dදෙව් ජන Aතාවම Gරස ගන් Dවන්නට
පොලොවේ Aලවනක් Dවී
දෙව් ජන Gතාවම F#mඔබට ගෙ Emනෙන්නට
Aඅවියක් වන්නද Dමා
Bmඅවියක් Aවන්නද Dමා
Dදුක්ගිනි Aඅරවා Gමේ ලෝ Dදනහට
සැනසුම් Aසුවයක් Dවී
දෙව් ජන Gතාවම F#mඔබට ගෙ Emනෙන්නට
Aඅවියක් වන්නද Dමා
Bmඅවියක් Aවන්නද Dමා
Dවැඳුමට Aපිදුමට Gවහල් නො Dවන්නට
සැමටම Aමඟ පහ Dදා
දෙව් ජන Gතාවම F#mඔබට ගෙ Emනෙන්නට
Aඅවියක් වන්නද Dමා
Bmඅවියක් Aවන්නද Dමා
Dදිවියේ Aසියළුම Gඅගය බ Dලන්නට
සැමටද Aමඟ පා Dදා
දෙව් ජන Gතාවම F#mඔබට ගෙ Emනෙන්නට
Aඅවියක් වන්නද Dමා
Bmඅවියක් Aවන්නද Dමා
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk