Kithu Bathi Gee Dahana

Hymn 224

බෝ දුරැත් හිරු මෙන් දිළෙනා / Bo Durath Hiru Men Dilena

55 - (4/4 Beat)
Transpose 0
Text
Eබෝ දුරැත් හිරු Bමෙන් දිලෙ Eනා
රට ඇදහී C#mමෙන් පෙනෙන් Bනා
විමා Eන එහි Aදෙන මෙ Eනා
පිය C#mතුම් අපේ Bබලා සිටින් Eනා
Eමිහිරෙන් මිහි Bරේ
එක්වෙ F#mමු ලක්ෂ Bණ වෙර Eළේ
මිහිරෙන් මිහි Aරේ Am
එක්වෙ Eමු ලක්ෂ Bණ වෙර Eළේ
Eශුද්ධවතුන්ගේ Bමිහිරි Eගී
ඒ වෙරළේ දෙ C#mමු ප්‍රීති ගී B
දුක් නො Eමැති ර Aටට නැ Eගී
නිවා C#mඩු ලබ Bමු එක්තැන් Eවි
Eජීවිත ගම Bනේදී ල Eද
තේජාන්විත C#mපෙම්සිරි ගැ Bන
ඒ පි Eය දෙව් Aතුම් නැමැ Eද
පැස C#mසුම් දෙමු Bසිත් බැති Eන
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk