Kithu Bathi Gee Dahana

Hymn 22

කඳු පහවන්නේ / Kandu Pahavanne

67 - (4/4 Beat)
Transpose 0
Text
Fකඳු පහවන්නේ   Dmහෙල් සෙලවෙන් Cනේ
ඔබෙ කරුණා Gmව මා කෙරෙන් C   පහවී නො Fයයි //
Fඅඳුරු මිටියාවතේ   F7ආලෝකේ ඔ Bbබයි
ඉර මුදුන් Gmවේලාවේ   Cඑළිය ඔ Fබයි //
Fඔබෙ කරුණාව   F7මා රැකගන් Bbනේ
ඔබේ ප්‍රේම Gmය Cමා සනසන් Fනේ //
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk