Kithu Bathi Gee Dahana

Hymn 21

හිරු බබළන අහස අනන්තේ / Hiru Babalana Ahasa Ananthe

රූකාන්ත ගුනතිළක

88 - (4/4 Beat)
Transpose 0
Text
Dහිරු බබළන අහස අනන්තේ
F#mමේ උඳුවප් සරස වසන්තේ  
Aමහ පොළොවේ නත්තල හිනැහෙන Dවා
ඇළ දොළ විල් දියඇළි ගංඟා  
F#mසිලි සිලි මසුරන් හඬ නංඟා
Aනත්තල් ගී තාලෙන් රඟ දෙන Dවා
Fරංචූ පිිිටින් මත් කොවූලන්නේ
Ebසිංදූ ගැයුම් අන්න ඇසෙන්නේ
Cලස්සන හොඳ ලස්සන හිත පුර Dනා
Dදෙවියන් දූන් පහනක් වැන්නේ
Emදෙව් බිළිඳා ලොවට උපන්නේ
Dමංගල ජය Aමංගල ගී ගැයෙ Dනා
Dතනනානේ නානේ Fතනනානේ නානේ  
Cතනතේනේ තානේ Dනා //
Gසුභ නත්තල් සීත සුළං හිමිහිට පාවීලා
Dදරු දැරියන් Aවැඩිහිටියන් කාටත් ලංවී Dලා D7
Gඅරුණෝදේ දහවල රැ සියොලග දැවටිලා
Dවිජිනි පතින් Aපවන්   සලා   Gනත්තල සමරා Dලා
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk