Kithu Bathi Gee Dahana

Hymn 23

කඳුලෙදී සිත මා සතුටෙදි / Kanduledi Sitha Ma sathutedi

135 - (4/4 Beat)
Transpose 0
Text
Gකඳුලෙදී Dසිත Emමා සතුටෙදි C
ලොව Gමා අතහැරයද් Dදි
ඔබ   Emනමදිමි C//
Gපැතුමන් පහ Dවී යන විටදී Emඔබ නමදින් Cනේ  
Gමා සතු දේ Dනැති වී යන කල Emඔබ නමදින් Cනේ //
පසසම් Gමා දිවි ඇති තු Dරා
ගයනෙමි Emමා ඔෙබි ගුණ කි Cයා //
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk