Kithu Bathi Gee Dahana

Hymn 219

වැටී ඔබේ පාමුළේ / Watee Obe Pamule

ගෞ . රොයිස්ටන් ඩී වෙසර්

69 - (4/4 Beat)
Transpose 0
Text
Aවැටී ඔ C#mබේ පා Bmමුලේ
සිප Eනමස්කාර කර Aමි
පියේ ඔ C#mබේ අහි Bmමුවේ
Eසතුට ග E7ලා යන් Aනේ
Aහිම මෙන් Cපිරිසිදූ Aකම ඔබේ පාමුල
Eමා පවි සෝදා Aලයි
හිරුමෙන් බබලන Bmඒ ආලෝකය
Eඅඳුර දූක නැති ක Aරයි
Aරිදී ර Cත්තරං Aඅගේ නොවේ මට
Eඔබේ හඩ ඇසෙන ත Aරම්
සැඟවෙන්නම් ඒ Bmපෙමි අබිමුඛයේ
Eමා සැනසීම ඔ Aබයි
Aඔබ සම Cඟින් සිට Aගන්නම් එරෙහිව
Eහමුදාවකට වු Aවත්
ඔබයි ශක්තියේ Bmඋල්පත මාගේ
Eඔබේ පාමුල ඉන් Aනම්
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk