Hymn 220
යේසු මගේ හොඳම මිත්‍රයා / Yesu Mage Hodama Mithraya
192 - (6/8 Beat)
Transpose
Text
Gයේසු
මගේ
හොඳම
මිත්‍ර
Dයා
දෙව්
පියාණන්ගේ
එකම
පුත්‍ර
Gයා
//
මා
Cවෙනුවෙන්
මැරුනේ
පා
Gපයෙන්
මිදෙව්වේ
Dඅඳුරෙන්
මා
එළියට
ගත්
Gතේ
//
Gයේසු
මගේ
හොඳම
මිත්‍ර
Dයා
ශුද්ධාත්මයාණන්
මගේ
වීර
Gයා
//
මා
Cවෙනුවෙන්
මැරුනේ
පා
Gපයෙන්
මිදෙව්වේ
Dඅඳුරෙන්
මා
එළියට
ගත්
Gතේ
//
Gයේසු
මගේ
හොඳම
මිත්‍ර
Dයා
නැවත
වඩින
සගේ
රජතු
Gමා
//
හොර
Cණෑ
හඬ
දෙන්නේ
අහ
Gසේ
වැජඹෙන්නේ
Dමනමාලිය
ඔසවා
ගන්
Dනේ
//
කෝඩ්
සැකසුම
:
සමින්ද
සිල්වා
www.kithubathigeedahana.lk
1 line / 0.8s