Kithu Bathi Gee Dahana

Hymn 218

තුති කරනෙමි දෙවිඳුන්ට මෙමා / Thuthi Karanemi Dewidunta Mema

103 - (4/4 Beat)
Transpose 0
Text
Dතුති කරනෙමි දෙවිඳුන්ට මෙමා
රකිනෙමි එතුමගේ Emදහම් අමා
Aපුදනෙමි ගී තුති හද බැති පා
හද බැතියෙන් කරුණා ගුණ Dපා
Dදමිටු දයාවන් අප සමි Gඳා
Aලොව සැම මුදනට පැමිණ එ Dදා//
Bmඅමරණීය වූ දෙසුම් දෙ Aසා
දිවිඳුනි අපගේ පාප නි Dසා //
Dදෙවිඳුන්ගේ අණ සිහිකර Gලා
Aදිවිගෙවතොත් පව් සැම දුර Dලා //
Bmනොමියන දිවියක් ලැබෙයි ස Aදා
අනුව යමුව එක්වී සමි Dඳා //
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk