Kithu Bathi Gee Dahana

Hymn 175

මිහිපිට සාමය / Mihipita Samaya

ගෞ. දයාන් සෙනෙවිරත්න

134
Transpose 0
Text
Eමිහිපිට සාමය සැන C#mසුම ලබනට
නැත Aඅප හට මගක් වෙ Eන
ගැල Bවුම අපගේ දෙවිඳුන්මය
සැම Aහද සනසව Bන //
ශ්‍රී ලං Eකා Aඅස Bන්න
දෙවිඳුන් Eගේ Aහඩ අස Bන්න //
එන් Eනේනම් ඔබ දෙවි C#mදුන් හමුවට
Aපසුතැවිලි වෙ Eලා
ඔබ Bටද හැක ඒ සැනසුම ලබනට
සැම Aපව් සමා වෙ Bලා //
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk