Kithu Bathi Gee Dahana

Hymn 176

මිතුරෙනි කොයිබද යන්නේ / Mithureni Koibada Yanne

94
Transpose 0
Text
Aමිතුරනි කොයිබද යන්නේ
සා Dමය සැප Eතද ඕ Aනේ
හිස් F#mබවකුයි පවතින් Bmනේ
පුර Eවා ගැනුමයි ඕ Aනේ
හිස්බවකුයි F#mපවතින් Bmනේ
පුර Eවා ගැනුමයි ඕ Aනේ
පුර Dවන ලෙසිනා නෙක Aවෙර දරනා
A7 නොලැ Bmබුන තැන Eකලකිරෙ Aනා
දැනු Dමෙන් සොයනා බල Aයෙන් සොයනා
නැති Bmතැන සිත් Eදැඩි කර Aනා
දෙව් Dතුම වෙතිනා බොහෝ Aදූර ගොසිනා
A7 ඇත Bmපාපයේ Eඅඳුර නි Aසා
පිය Dදෙවි කරුණා ලං Aකරන ලෙසා
එවි Bmවෙය තම Eපුතු එක Aලා
කිතු Dහිමි තුළිනා ඇති Aමඟ නිතිනා
A7 සා Bmමය සැම Eටම දෙව Aනා
කිතු Dහිමි තුළිනා ඇති Aමඟ නිතිනා
සා Bmමය සැම Eටම දෙව Aනා
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk