Kithu Bathi Gee Dahana

Hymn 174

මට මිදීම දුන් දෙවිඳුන් හට / Mata Mideema Dun Devidun Hata

134
Transpose 0
Text
Gමට මිදීම දූන් දෙවිඳුන් හට පැසසුම් Amවේවා
මා Dවෙනුවෙන් තම පුතු දුන්
දෙවිඳුට ස්තුති Gවේවා G7
Cවිනාශයෙන් මා මුදවා ජී Dවනයට පැමිණෙවු Bmවා
Cපිය වු දෙවිඳුන් Dහට ස්තුති වේ Gවා
D Gහා හාලෙ Cලූයියා
Bm G ප්‍රශංසා වේ Em
පිය වු දෙවි Amඳුන්ට Dබලමහිමය Gවේ G7
D හා හාලෙ Cලූයියා
Bm ප්‍රශංසා Gවේ Em
ත්‍රී එක දෙවි Amඳුන්ට Dබලමහිමය Gවේ
Gමා වෙනුවෙන් දිවිදුන් යේසුට පැසසුම් Amවේවා
කුරු Dසියෙදි පුජාවු සමිඳුට ස්තුති Gවේවා G7
Bm මර Cණය පාතාලය පරදා මළ Dවුන්ගෙන් නැගිටුනා
Amයේසුස් සමිඳුන් Dහට ස්තුති වේ Gවා
Gමට මඟ පෙන්වන ශුධතුන් හට පැසසුමි Amවේවා
G7 සැන Dසිලිකරුවාණන් හට ස්තුති Gවේවා
දෙව් Cබලයෙන් මා දිවි සරසා
Bm පෙර Dටම මා ගෙනයන්නා
Amශුධාත්මයාණන් Dහට ස්තුති වේ Gවා
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk