Kithu Bathi Gee Dahana

Hymn 173

මං ආසයි තුරුළුව ඉන්නට ඔබට සමිදුනි / Man Aasayi Thuruluwa Innata Obata Samiduni

ගෞ. පියෝ ආනන්දප්පා

97
Transpose 0
Text
Bmමං ආසයි Aතුරුළුව ඉන්නට
ඔබට Bmසමිදූනි
ඇයි බාධා Aඔබ මඟ Bmයන්නට
G ජීවි Aතයේ F#යොවුන් වි Bmයේ
G ආශා Aදූරුකරමි F#ඔබ වෙනු Bmවෙන් //
Bmමගේ කැමත්තද Emඑපා
F# Aමගේ සැලැස්මද Dඑපා
Bmමගේ කැමත්තද Emඑපා
Aමගේ සැලැස්මද Dඑපා
Bmලෝකයා මට Emඑපා
Aඔබ හැර F#කිසිවක් Bmඑපා //
Bmලේ බලෙන් ජය Emලබා
F# Aකුරුසියෙ මාර්ගය Dසාදා
Bmලේ බලෙන් ජය Emලබා
Aකුරුසියේ මාර්ගය Dසාදා
Bmඔබෙ අත අත්නො Emහැරා
Aසේවය F#කරනෙමි Bmසදා //
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk