Kithu Bathi Gee Dahana

Hymn 151

ජීවමානයි සදාකළ්හි / Jeevamanai Sadakalhi

103
Transpose 0
Text
Eජීවමානයි සදාකල්හි
මා Bයේසුස් ජීවත්වේ ස Eදාකල්හි
ජීවමානයි ස Aදාකල් Eහි
මගේ Bයේසුස් ජීවමා Eනයි
හාලේලුයියා Aගයමු
හාලේලුයියා Eගයමු
මගේ Bයේසුස් මළවුන්ගෙන් Eනැගිට නි E7සා
හාලේලුයියා Aගයමු
හාලේලුයියා Eගයමු
මගේ Bයේසුස් ජීවමා Eනයි
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk