Kithu Bathi Gee Dahana

Hymn 150

ඉඩ දෙන්නෙමී මෙමා / Ida Dennemi Mema

ගෞ. ගුලවිටගේ නිශාන්ත

82
Transpose 0
Text
Emඉඩදෙන්නෙ Dමී මෙ Emමා
මා Dකැමැත්ත හැර දමා
දුබ Amලවූ මා දෙස බ Gලා
ලං Bmකර ගන්න Emමා //
Emඉඩදෙන්නෙ Dමී මෙ Emමා
Emකිසි විටකත් නොසඟවා
මුළු Eහදවතම වගුර Amවා
මිහිරි Dසුවඳින් සිත පු Gරා
ඔබ Bmපා මුල යදිමි Emමා //
Emලොවෙ කිසිම කෙනෙකු තුල නෑ
ඔබ Eගෙන් වූ පෙම ලැබු Amනේ
යේ Dසුනි ඔබ පමණක් Gමයි
මගේ Bmපව් බර ඉසිලු Emවේ //
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk