Kithu Bathi Gee Dahana

Hymn 149

සමිඳුනි දිවයින් / Samiduni Divayin

88
Transpose 0
Text
Eසමිඳුනි දි Aවයින් සමුදු Eරේ රු Bවන්
ඔබ එ F#mනතෙක් තෙදින් Bසිටිත් අණ දුන් Eමෙන්
මෙ රටටත් එ Aලෙ.. Eසින් ආ Aසිරි Bදෙන Eමෙන්
C#mඅවදිවම F#mනිතින් Bයදිමු ඔබ Eගෙන් //
Eබලෙන් යුත් පියා Aණෙනී වෙ Eසෙස් සිරි එ Bවන්
සුනිල් කෙත් F#mවත් වලිනි Bගමින් ගම සො Eඳින්
කඳු හෙල් අව Aටි... Eනි මු Aහුදු Bඅස Eලින්
වෙ C#mසෙන්නෝ සතු F#mටිනි Bවෙත්වා ඔබ සු Eතන් //
Eරටෙහි සමා Aදානේ නි Eති පවතින් Bටත්
සැබෑ පෙම් F#mයුත් සිතිනේ Bසැම එක්සත්වන් Eටත්
යටත් පහත් ක Aමි... Eනී වැ Aඩ ක Bරන Eමෙන්
C#mසෙත් දෙනු පියා F#mණෙනී Bඑනතෙක් සමි Eඳුන් //
Eසිරිලක ස Aවන් දෙන් යේ Eසුස්ගේ හඬ Bට
සුර පා F#mනමදිමින් න Bගන් ගී සොඳ Eට
එන් සරන් මග Aදැ... Eන් ර Aජු එ Bන ලෙ Eස්
හි C#mමි රට සු F#mරකියි Bමැඩ අයුතු Eදේ //
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk