Kithu Bathi Gee Dahana

Hymn 152

ජීවන දිය දහරා / Jeevana Diya Dahara

92
Transpose 0
Text
Gජීවන දිය දහරා
ගලන්න අප වෙ Amත
යේසුස්ගේ අභිමු Fඛයේ
ස Dදා රැඳෙන්න Gට //
Gඔබ ආවේ Bmජීවය දෙන් Amනයි
එය Dවැඩි වැඩියෙන් අප හට දෙන් Gනයි //
ඒ Cජීවන Dයෙන් අප Cනහ Dවන් Gන
Cදිය ඇල් Dලක් මෙන් Cගල.. Dන්... Gන
Gදෙවි සමිඳේ Bmඔබ ජීවන Amයයි
Dයේසුනේ ඔබ මගේ දිවි Gයයි
Cසදා කා Dළ ජී Cවන Dය ඔ Gබයි
Cජීවන Dදිය උල් Cපත Dඔබ Gමයි
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk