Kithu Bathi Gee Dahana

Hymn 118

කුරුසියෙ සෙනෙහස / Kurusiye Senehasa

ගෞ. ඩිලාන් ලෑම්බ්

110 - (3/4 Beat)
Transpose 0
Text
Dකුරුසියෙ සෙනෙහස
මා මෙනෙහි කරන වි Emට
Aහද උණු වී Cසිත මෙලෙක් වී
Aදෙනෙතේ කදුලූ පි Dරේ //
Dවැගිරෙන මනහර Gතෛලේ
Emමා ප්‍රේම Cයේසුස් ගේ Dනාමෙන් //
Dමුළු ලෝකේ Cම සත් දිසාවෙ Gහි
එහි Aසුගන්දය පතුරව Dමි //
Dප්‍රති ප්‍රේමෙ දක්වමි කෙ Gසේදෝ
Emමා පාපේ Cදැරුවා නො Dවෙදෝ //
Dරුධිරේ ග Cලා හින්සා ද Gරා
Aඔබෙ ජීවෙ පුදනු ක Dරා //
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk