Kithu Bathi Gee Dahana

Hymn 117

කුරුසේ එල්ලිලා දිවි පිදුවා එදා / Kuruse Ellila Divi Piduva Eda

ගෞ. පියෝ ආනන්දප්පා

70 - (4/4 Beat)
Transpose 0
Text
Cකූරුසියේ එල්ලිලා දිවි Fපිදුවා එදා
යේසු Cනි දුක Amදැරුවා මා නි Gසා
ගෙත් Cසෙමනේ කීවා ඔබේ Fකැමැත්ත ඉටුවේවා
පියාණෙ Cනි අබ් Gබා පියාණෙ Cනි //
Fමැරෙන තරම් සිත Gශෝක වුවා Cගෙත්සෙමනේ
පි Fයාණෙනි ඔබ Gහට සැමදේ Cකල හැකිවේ
ගෙත් Eසෙමනේ කීවා ඔබේ Fකැමැත්ත ඉටුවේවා
පියාණෙ Gනි අබ්බා පියාණෙ Cනි
අවදිව Fසිටින්න Gයාච්ඤා Cකරන්න Am
ආත්මෙන් Dmපිරෙන්න Gශක්තිය මට Cදෙන්න
නිතරම ඔබ Fසොයන්න Gඔබේ පාමුල Emසිටින්න Am
මට කරුණා Dmකරන්න Gඔබටම පෙම් Cකරන්න //
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk