Kithu Bathi Gee Dahana

Hymn 119

දෙව් රජුන්ට මහිමය වේවා / Dew Rajunta Mahimaya Weva

110 - (4/4 Beat)
Transpose 0
Text
Cදෙවි රජුන්ට මහිමය Fවේවා ස Cදා
මා එසෙවි නිසා යේ Gසුස්
තම Cහස්තය දිගුකර Fඑසෙවි නි Cසා
මා Gයේසුස්ට ප්‍රේමක Cරම්
Cමා යේසුස්ට ප්‍රේමක Gරම්
මා Dmයේසුස්ට Gප්‍රේමක Cරම්
Cසගලොවේදි මා
හිම් Fදකිනවිට
යේ Gසුස්ට ස්තූති ක Cරම් //
Cහාලේලූයා හාලේලූයා
Gහාලේලූ Cයා //
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk