Hymn 112
කටු ගොකටු පඳුරු / Katu Gokatu Panduru
92 - (4/4 Beat)
Transpose
Text
Dකටු
ගොකටු
පඳුරු
මධ්‍යයේ
පිපි
Gරෝස
මලක්
වා
Dගේ
D7
අත්‍යා
Gලංකාර
ශෝභමාන
Dවූ
යේසු
රාජුන්
මා
Aදෙව්
ස්වාමි
Dනේ
D7
අත්‍යා
Gලංකාර
ශෝභමාන
Dවූ
යේසු
රාජුන්
මා
Aදෙව්
ස්වාමි
Dනේ
Dස්තූති
දේ
මා
දෙවි
ස්වාමිනේ
D7
ජීවි
Gතේ
ඇති
Dතෙක්
ඉන්මතු
ගම
Aනෙත්
ගුණ
Dවන්ත
සි
Aතින්
ගී
ග
Dයමි
ගුණවන්ත
සි
Aතින්
ගී
ග
Dයමි
Dගත
සුවය
සවිය
නැතිවී
සිත
Gතැළුණු
රිදූණු
විට
Dදී
D7
මගේ
Gහද
පිරිමැද
සැන
Dසූ
පිහිටක්ය
දූ
Aකේදී
ළං
Dවූ
D7
මගේ
Gහද
පිරිමැද
සැන
Dසූ
පිහිටක්ය
දූ
Aකේදී
ළං
Dවූ
Dමවුපිය
නෑ
සිත
මිතුරු
අත්
Gහැරියත්
මා
කවු
Dරු
D7
ප්‍රේමේ
Gදෙව්පියා
වෙනස්
නොවෙ
Dති
D7
ඇසේ
කළුරුව
Aමෙන්
මා
රකි
Dතිි
ප්‍රේමේ
Gදෙව්පියා
වෙනස්
නොවෙ
Dති
ඇසේ
කළුරුව
Aමෙන්
මා
රකි
Dතිි
කෝඩ්
සැකසුම
:
සමින්ද
සිල්වා
www.kithubathigeedahana.lk
1 line / 0.8s