Hymn 113
කිතු හිමිගේ සෙවනේ / Kithu Himige Sevane
95 - (4/4 Beat)
Transpose
Text
Gකිතු
හිමිගේ
සෙව
Cනේ
Dවැඩෙනා
අප
සැම
Gටා
ආසිරි
Emදෙන්
සමි
Amදේ
Dයෙදෙනට
ඔබ
සේ
Gවේ
//
Gකිතු
හමි
ගිය
මග
Emඅපටද
යන්නට
Cසවිබල
දෙනු
මැන
Dසේවය
කරනට
//
Gකල්වරියේ
වේ
Amවා
Dදුක්
ගිනි
මැද
වේ
Gවා
ආලෝ
Emකය
පතු
Amරා
Dඉන්නට
වෙර
දේ
Gවා
Gදුක්
ගිනි
යුරු
මැද
Emසිසිලක්
වන්නට
Cවෛරය
ඇති
තැන
Dසාමය
වන්නට
//
Gනිති
අප
එක්වී
Amලා
Dඔබ
පෙම
හද
පුර
Gවා
අප
දිවි
Emයේ
සැම
Amදා
Dඉන්නට
වෙර
දේ
Gවා
කෝඩ්
සැකසුම
:
සමින්ද
සිල්වා
www.kithubathigeedahana.lk
1 line / 0.8s