Hymn 111
කැපවෙමි සමිදුනි / Kapavemi Samiduni
92 - (4/4 Beat)
Transpose
Text
Dකැපවෙමි
සමිඳුනී
Gමා
ඔබේ
නමටා
Aවීමට
මෙහෙකරු
Dඔබගේ
Bmඔබ
දුන්
වියගහ
Emරැගෙන
සෑමදා
Aයමි
මම
ඔබ
ගිය
Dපාරේ
Dලෝකයේ
D7අඳු
Gරේ
මං
Aමුලාව
සිටි
වේ
Dලේ
//
Bmජීවිතයේ
හරි
Emමාවත
පෙන්වා
Aදුන්නේ
ඔබයි
සමි
Dඳේ
//
Dමෙලොවින්
D7ලැබෙ
Gනා
සම්
Aපත
එපා
කරන්
Dනෙම්
//
Bmඔබහට
කරනා
Emසේවය
මිහිරියි
Aසැපත
එයයි
සමි
Dඳේ
//
Dඔබගේ
D7පාමු
Gලේ
සේ
Aවය
කරන්න
සමි
Dඳේ
//
Bmසත්‍යය
ප්‍රේමය
Emආත්මය
මා
හට
Aදෙනු
සැමදා
සමි
Dඳේ
//
කෝඩ්
සැකසුම
:
සමින්ද
සිල්වා
www.kithubathigeedahana.lk
1 line / 0.8s