Kithu Bathi Gee Dahana

Hymn 108

කල්වරි කන්දෙදි ලේ ගලමින් / Kalvari Kandedi Lee Galamin

Redemption Ministries

94 - (4/4 Beat)
Transpose 0
Text
Eකල්වරි කන්දේදි ලේ ගල Bමින්
F#mබෝ දුක් පවි සෝ Bදා හරිමින්
Eඔබවෙත ප්‍රේමයේ අනඟි ක Aමින්
පිදුවෙමි මගේ දිවි ඔබ වෙනු Eවෙන්
F#mපිදුවෙමි මගේ දිවි Bඔබ වෙනු Eවෙන්
Eඔබ උදෙසා මා දිවි පිදු Bවේ
F#mමා උදෙසා ඔබ Bකිමද කලේ
Eඔබ උදෙසා මා E7දිවි පිදු Aවේ
Bමා උදෙසා ඔබ කිමද ක Eලේ
F#mමා උදෙසා ඔබ Bකිමද ක Eලේ
Eලෝකේ දේවල් නිෂ්ඵ Bලයි
F#mලෝකේ වස්තුව කසල මෙ Bනි
Eවිමසා බැලූවද ඔබේ සි Aතෙන්
සමිදුන් හට දිවි දෙන්න ඉ Eතිං
F#mසමිදුන් හට දිවි Bදෙන්න ඉ Eතිං
Eඑඬේරෙක් නොමැතිව බැටළුවෙක් Bමෙන්
F#mඅන්ධකාරයේ හැසිරෙ Bමින්
Eසිටි ඔබ මාගේ අනඟි ලෙ Aයින්
මිඳුවෙමි පවසයි යේසු උ Eතුම්
F#mමිඳුවෙමි පවසයි Bයේසු උ Eතුම්
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk