Kithu Bathi Gee Dahana

Hymn 109

කල්වරියේ රුදු කුරුසේ මතේ / Kalvariye Rudu Kuruse Mathe

94 - (4/4 Beat)
Transpose 0
Text
Gකල්වරියේ රුදු කුරුසේ මතේ
Amඇයි ඔබ දුක් විඳින් Dනේ
Gපීඩා මැද් Bmදේ දිව්‍ය Cප්‍රේමේ දි Gලේ
ආ Amයමු අපි Dඒ එළි Gයේ //
Gමුදන ලෙසා Cමුදන ලෙ Gසා
Dමෙලොව දනා D7පාපයෙ Gනා
මුදන ලෙසා Cමුදන ලෙ Gසා
Dදිවිදුනි යේසුතු Gමා
Amදිවිදුනි Dයේසුතු Gමා
Gයේසුගෙ ලෙයතුල බලය ඇතේ
Amපාපය දුරලන Amසේ
Gනාමූ ගි Bmලීලා ඒ Cලේ ගංඟා Gවෙි
සිත් Amපිරිසිදු Dවෙයි සොඳි Gනේ //
Gයේසු කමාකලේ සතුරනටා
Amවේදනා මැද කුරු Dසේ
Gදෙවිපුත් ආ Bmදර්ශේ අ Cනර්ඝයි ඉ Gතා
ආ Amයමු අපි Dඒ අනු Gවා //
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk