Kithu Bathi Gee Dahana

Hymn 107

අහෝ සමිඳු කුරුසේ / Aho Samidu Kuruse

70 - (4/4 Beat)
Transpose 0
Text
Eඅහෝ සමිඳු කුරුසේ
මා Aනිසා මළේ Bද?
ඒ Eසිරස න C#mමා තොසේ
පූ F#mජාවක් Bවුනා Eද?
කුරු Eසිය ලඟ කුරු Bසිය ලඟ
මගේ F#mපාපබර වැටු Eනා E7
විශ් Aවාසයත් එළි Abmයත් ලැබු C#mනා
නි F#mතරම Bවාසනාවන් Eතයි
Eමා අපරාධ නිසාද
ග Aසේ එල්ලී ඉන් Bනේ
විශ් Eමපත් දයා C#mපෙම්කඳ
නැද් F#mද අ Bඩුවන් Eනේ
Eහිරු ගියයි අඳුරට
එ Aහි තේජස් න Bසා
ක්‍රිස් Eතුස් හිමි දිවි C#mදුන් විට
ප F#mවිටු Bමා නි Eසා
Eකඳුලෙන් බැරිවෙයි දනිම්
මා Aණය ගෙවන් Bට
මෙන් Eන සමිඳු C#mනී මෙමම්
භා F#mරවෙම් Bඔබ Eට
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk