Kithu Bathi Gee Dahana

Hymn 703

සගයේ දෙවිඳේ පොළොවේ දෙවිඳේ / Sagaye Dewinde Polowe Dewinde

ගෞ. සිසිල් ද සිල්වා

147 - (3/4 Beat)
Transpose 0
Text
Abසගයේ දෙවිඳේ පොළොවේ දෙවිඳේ
Ebඔබනේ අපගේ Abසමිඳේ
C#භාරයි දෙවිඳේ Abරට දැය අපගේ
Ebරැකදෙන්න සමිදේ ස Abදා /
Abගවහල තුලේ පුතු බිහිවූ කලේ
සුරදුත අහසේ දිස්වෙ Ebලා
Ebඋපතෙ තතු හෙළි කළා
කුමරු C#ගේ ගුණ ග Abයා
Ebහදවත් සාමෙන් තෙත් ක Abළා //
Abසගයේ දෙවිඳේ පොළොවේ දෙවිඳේ
Ebඔබනේ අපගේ Abසමිඳේ
C#භාරයි දෙවිඳේ Abරට දැය අපගේ
Ebරැකදෙන්න සමිදේ ස Abදා //
Abවෛරෙන් පිරී අප යන මග වැසී
ඇත අඳුරෙන් නැත සැක කි Ebසි
Ebකුමරුනේ ඔබ මෙදා
පෙරමු C#ණේ රජවෙ Abලා
Ebගෙනයනු මැන සාමය ක Abරා //
Abසගයේ දෙවිඳේ පොළොවේ දෙවිඳේ
Ebඔබනේ අපගේ Abසමිඳේ
C#භාරයි දෙවිඳේ Abරට දැය අපගේ
Ebරැකදෙන්න සමිදේ ස Abදා //
Abදෙවි ස්වාමිනේ මේ නත්තල් දිනේ
ලංවුව මැන හදවත් වෙ Ebතේ
Ebකළ මැන දෙවි පියේ
සැත් C#කම් හදව Abතේ
Ebසාමය හද පිරි ඉතිරෙන Abසේ //
Abසගයේ දෙවිඳේ පොළොවේ දෙවිඳේ
Ebඔබනේ අපගේ Abසමිඳේ
C#භාරයි දෙවිඳේ Abරට දැය අපගේ
Ebරැකදෙන්න සමිදේ ස Abදා //
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk