Hymn 702
පිය දෙවි තුමනේ ඔබගේ ගුණ මට / Piya Dewi Thumane Obage Guna Mata
ගෞ. සිසිල් ද සිල්වා
93 - (4/4 Beat)
Transpose
Text
Gපිය
දෙවි
තුමනේ
Dඔබගේ
Cගුණ
Gමට
අම්මා
උගැන්වූ
Dවා
Cපළමුව
ඔබටත්
Gදෙවනු
ප
Emරහටත්
Dපෙම්
කරනට
කී
Gවා
Gමා
දරු
ප්‍රේමයේ
උල්පත
ඔබ
බව
අම්මා
කියා
දුන්
Dනා
Cදෙනු
මැන
Amඅවසර
Gමව්
ගුණ
Emගැයුමට
Dසමිදේ
සමාවෙ
Gලා
//
Gදෙවි
රැකවරණය
ලැබ
ඔබ
කුසයේ
මා
සිටියදී
අම්
Dමේ
ආදරේ
රුධිරයේ
මුසු
කොට
මා
වෙත
එව්වා
දිවා
රැ
Gයේ
නිදි
වැරූ
දින
මෙතෙ
Eකැයි
මා
කීවොත්
Gඅම්මේ
මා
වැර
Dදියි
දස
දුක
විඳගෙන
ලේ
කිරි
කර
කර
පෙව්වා
මට
මත
Gකයි
දෙවිඳුන්
වස්තුව
මගෙ
පණ
කියමින්
සෙනෙහස
දුන්
අම්
Dමේ
ඒ
ගැන
සිතනා
විට
මගෙ
හද
Dවත
Dදෙදරා
දුකින්
පි
Gරේ
Gපිය
දෙවි
තුමනේ
Dඔබගේ
Cගුණ
Gමට
අම්මා
උගැන්වූ
Dවා
Cපළමුව
ඔබටත්
Gදෙවනු
ප
Emරහටත්
Dපෙම්
කරනට
කී
Gවා
Gමා
දරු
ප්‍රේමයේ
උල්පත
ඔබ
බව
අම්මා
කියා
දුන්
Dනා
Cදෙනු
මැන
Amඅවසර
Gමව්
ගුණ
Emගැයුමට
Dසමිදේ
සමාවෙ
Gලා
//
Gදෙවි
බිය
නැණ
නුවනේ
මුල
වන
බව
අම්මා
උගැන්නු
Dවා
දෑස
පෑදුවා
යහමඟ
යැව්වා
දුක
සැප
හුරු
කෙරු
Gවා
නෙක
දුක්
විඳගෙන
Eදිවි
මඟ
පෙන්වා
Gදෙවිඳුට
බාර
ක
Dළා
උගතෙකු
කරලා
අතමිට
සරුකර
ගැනුමට
වෙර
දුන්
Gනා
සැප
විඳි
දිනයක්
නැති
තරමට
ඔබ
මා
නිසා
දුක්
වින්
Dඳා
අකළටමයි
ඔබ
මහළු
උ
Eනේ
Dමගෙ
Dඅම්මේ
මා
සන්
Gදා
Gපිය
දෙවි
තුමනේ
Dඔබගේ
Cගුණ
Gමට
අම්මා
උගැන්වූ
Dවා
Cපළමුව
ඔබටත්
Gදෙවනු
ප
Emරහටත්
Dපෙම්
කරනට
කී
Gවා
Gමා
දරු
ප්‍රේමයේ
උල්පත
ඔබ
බව
අම්මා
කියා
දුන්
Dනා
Cදෙනු
මැන
Amඅවසර
Gමව්
ගුණ
Emගැයුමට
Dසමිදේ
සමාවෙ
Gලා
//
කෝඩ්
සැකසුම
:
සමින්ද
සිල්වා
www.kithubathigeedahana.lk
1 line / 0.8s