Hymn 689
කැලුම් දිදී / Kalum Di di
ගෞ. ලක්ප්‍රිය ද සිල්වා
100 - (4/4 & 6/8 Beat)
Transpose
Text
Aකැලුම්
දිදී
Dසුපුන්
ස
Aඳක්
වගේ
එමැත්
බැලුම්
Dහෙලන්නේ
Eමල්
නෙතේ
මේ
Aදැන්
පිපී
සඳුන්
ම
Dලක්
වගේ
බ
Eබෙක්
නිදයි
අහින්ස
Aක
ලෙසේ
Aසැම
එක්සත්
Dවන
ආදර
Aයයි
Eසගයේ
සුදිලෙන
ආදර
Aයයි
එතුමගෙ
ජී
Dවය
ආදර
Aයයි
Eඅනුනට
කැපවුන
ආදර
Aයයි
Aගුවන්
කුසේ
Dතරුන්
සි
Aරෙන්
දිලේ
නිසල්
රැයේ
Dඑඬේරු
Eබිය
වුනේ
සු
Aරන්
අරන්
තුටින්
කි
Dයයි
මෙසේ
බ
Eබෙක්
නිදයි
අහින්ස
Aක
ලෙසේ
Aසැම
එක්සත්
Dවන
ආදර
Aයයි
Eසගයේ
සුදිලෙන
ආදර
Aයයි
එතුමගෙ
ජී
Dවය
ආදර
Aයයි
Eඅනුනට
කැපවුන
ආදර
Aයයි
Aමරීතුමී
Dකුමාරි
Aමේ
ලොවේ
සුපෙම්
හැඟුම්
Dදිලී
දි
Eලී
හදේ
සි
Aයුම්
නෙතින්
බලා
නි
Dසල්
ලෙසේ
ඇ
Eගේ
පැතුම්
දෙවී
පැ
Aතුම්
කලේ
Aසැම
එක්සත්
Dවන
ආදර
Aයයි
Eසගයේ
සුදිලෙන
ආදර
Aයයි
එතුමගෙ
ජී
Dවය
ආදර
Aයයි
Eඅනුනට
කැපවුන
ආදර
Aයයි
කෝඩ්
සැකසුම
:
සමින්ද
සිල්වා
www.kithubathigeedahana.lk
1 line / 0.8s