Kithu Bathi Gee Dahana

Hymn 688

මිනිසාගෙන් මිනිසා / Minisagen Minisa

ගෞ. ලක්ප්‍රිය ද සිල්වා

110 - (4/4 Beat)
Transpose 0
Text
Fමිනිසාගෙන් මිනිසා
සදහට වෙන් කර Bbනා
Gmබේදය දුරලන් Cටා
දෙවිපුතු ලොව වැඩි Fයා
Cදෙවි පුතු ලොව වැඩි Fයා
Fකුල මල ජාතිය කුමක් වු Cවත්
දෙවිඳුන් පාමුල එක පවු Fලක් //
Fදේව ස්ව Dරූපය Gmඇතිව එදා
Bbදෙවිඳුන් Fමැව්වේ Cලොව මිනි Fසා
Fවදන් තෙමේ මිනිසෙකු වූ Cවා
මිනිස් හදේ දැඩි දුක දැරු Fවා //
Fඉතිහා Dසයෙ ඔබ Gmගැන ලියුවා
Bbජේසුනි Fඔබ මට Cලං වූ Fවා
Fමිනිසාගෙන් මිනිසා
සදහට වෙන් කර Bbනා
Gmබේදය දුරලන් Cටා
දෙවිපුතු ලොව වැඩි Fයා
Cදෙවි පුතු ලොව වැඩි Fයා
Fගවලෙන් තුල සැතපී ඉන් Cනේ
එය නැත තව දුප්පත් වන් Fනේ //
Fඔබ සිටි Dනා විට Gmමිනිස් හදේ
Bbඑම මිනි Fසා පොහො Cසත් වන් Fනේ
Fලොව සැම සතගේ පියාණෙ Cනි
අප දෙස බලනුව දයාවෙ Fනී //
Fරට තුල Dසිත තුළ Gmප්‍රේමයෙනී
Bbඑකමුතු Fකම ඇති Cකල මැන Fවී
Fමිනිසාගෙන් මිනිසා
සදහට වෙන් කර Bbනා
Gmබේදය දුරලන් Cටා
දෙවිපුතු ලොව වැඩි Fයා
Cදෙවි පුතු ලොව වැඩි Fයා
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk