Hymn 672
ආදර මගෙ යේසුනේ / Adara Mage Yesune
75 - (4/4 Beat)
Transpose
Text
Amආදර
මගෙ
Fයේසුනේ
Gඔබේ
කරුණා
Cගුණ
ලෙසේ
Amඅයුතුකම්
අප
Dmරාද
ම
Gගේ
Emසෝදා
Gලුව
මැ
Amනේ
Amකුමක්
කරන්නද
Gනෑ
වැටහෙන්නේ
Fකාට
කියන්නද
Gනැත
මම
Cදන්නේ
Amඑනිසා
එමි
මම
Dmඔබ
වෙත
සමිඳේ
Emපිරිසිදු
Gකළ
මැන
මා
දැන්
Amදෙවිඳේ
//
Amආදර
මගෙ
Fයේසුනේ
Gඔබේ
නොනිමෙන
Cපෙම
ලෙසේ
Amනපුරු
සිතුවිලි
Dmමා
හ
Gදේ
Emමැකුව
Gමැන
අ
Amනේ
Amදෙවිඳුනි
ඔබ
සිත
Gරිදෙන
දේ
කළා
Fපවිටුවෙකු
ලෙසින්
Gලොවට
බි
Cහි
වුනා
Amකිලුටු
වූ
මගේ
Dmහදට
වැඩිය
මැන
Emසුදු
වන්
Gනෙමි
මම
Amහිමට
වඩා
//
Amආදර
මගෙ
Fයේසුනේ
Gඔබේ
කරුණා
Cගුණ
ලෙසේ
Amපිවිතුරු
සිත
Dmමා
තු
Gළේ
Emමැවුව
Gමැන
පි
Amයේ
Amඔබ
හමුවෙන්
මා
Gපැහැර
නොකළ
මැන
Fශුද්ධාත්මෙනි
මා
Gඅත්නා
Cරිනු
මැන
Amගැළවීමෙ
ප්‍රීතිය
Dmනැවතත්
දුන
මැන
Emපසසමි
Gඔබ
ඇති
තුරු
මගෙ
Amපන
නළ
//
Amආදර
මගෙ
Fයේසුනේ
Gතැලුණු
බිඳි
හද
Cවත
මගේ
Amපුදන්නෙමි
යා
Dmගය
ලෙ
Gසේ
Emපිළිග
Gන්න
දැන්
Amඅනේ
////
කෝඩ්
සැකසුම
:
සමින්ද
සිල්වා
www.kithubathigeedahana.lk
1 line / 0.8s