Kithu Bathi Gee Dahana

Hymn 671

මේ මිහිතලයේ / Me Mihi Thalaye

ගෞ. ලක්ප්‍රිය ඩි සිල්වා

34 (4/4 - Beat)
Transpose 0
Text
Cmමේ මිහිතලයේ ඈත අහසේ
තාරුකා මල් Abපිපි Cmලා
Gmයුගෙන් යුගයට Cmමිනිස් හදවත
Bbවේදනාවෙන් Cmමුදා Abලා
මානව Cmභක්තිය Bbමිනිස් හදේ දුක
අඳුනන කෙනෙකුන් Abඉපදි Cmලා //
Cmඅහස් ඉර හඳ Gmඇති තුරා
Bbවහල් බවකින් Cmසරසලා //
Cmදුගී මිනිසුන් Gmතලන පෙළනා
කුහක මිනිසුන් පරද Cmවා
විමුක්තියේ රන් Bbදොරටු අරින්නට
ගව ඔරුවක් තුළ Abසැතපී Cmලා //
Cmමලානික නෙත් Gmපුබුදුවා
Bbඑකම පවුලක Cmපිහිටුවා //
Cmකිතු තුමන් ගිය Gmවිමුක්තියේ මඟ
සහෝදරයන් එක් වෙ Cmලා
ධනයට බලයට Bbමින්පසු නැහැ යට
සමිඳුනි ඔබ වෙත Abඅපි එන Cmවා //
Cmපරන දේ පහ Gmවී ගියා
Bbඅලුත් දෙය වෙත Cmසිත ගියා //
Cmනව සමාජය Gmගොඩනඟන්නට
කිතුණු මඟ වෙත නෙත් යො Cmමා
ඔබගේ කුරුසිය Bbපාමුල අභියස
සැනසුම සොයමින් Abඑක් වෙන Cmවා //
Cmමේ මිහිතලයේ ඈත අහසේ
තාරුකා මල් Abපිපි Cmලා
Gmයුගෙන් යුගයට Cmමිනිස් හදවත
Bbවේදනාවෙන් Cmමුදා Abලා
මානව Cmභක්තිය Bbමිනිස් හදේ දුක
අඳුනන කෙනෙකුන් Abඉපදි Cmලා //
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk