Kithu Bathi Gee Dahana

Hymn 669

ශූද්ධ ආත්මෙනි නැවුම් කරන සමිදේ / Shudda Athmeni Navum Karana Samide

ගෞ. චන්න ජයමහ

78 - (4/4 Beat)
Transpose 0
Text
Gmශූද්ධ Fආත්මෙ Gmනි
Ebනැවුම් ක Fරන සමි Dදේ
Cmමා අසලටම වෙ Fලා
Cmමා සවිමත් කර Fලා
Ebසනසා Fලුව මැන Gmවි //
Gmමහදේ Bbලැගුම් ගෙ Cmන
Fදෙන්න ආලෝ Gmකේ //
මගේ Fසැනසිමත්
මගෙ Ebසුව විමත් ඔබ
Fශූද්ධ ආත්මෙ Gmනි //
Gmසැමදා Bbශුධතු Cmනි
Fමට මග පෙන්වන් Gmන //
මට Fමැදිහත් කරුවෙකු
Ebවිලා ශුධතුනි
Fමා අසලම ඉන් Gmන //
Gmශූද්ධ Fආත්මෙ Gmනි
Ebනැවුම් ක Fරන සමි Dදේ
Cmමා අසලටම වෙ Fලා
Cmමා සවිමත් කර Fලා
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk