Kithu Bathi Gee Dahana

Hymn 668

මවුකුසයේ ඉදලා / Mau Kusaye Indala

ගෞ. නිමේෂ් ප්‍රනාන්දු

75 - (4/4 Beat)
Transpose 0
Text
Emමවුකුසයේ ඉද Dලා
මා තැනුවා යේ Emසු
ඉපදුණු දා ඉද Dලා
Amරැක ගත් Dතා ජේ Emසු
Emමවුකුසයේ ඉද Dලා
මා තැනුවා යේ Emසු
ඉපදුණු දා ඉද Dලා
Amරැක ගත් Bmතා ජේ Cසු
Emනුබ මගෙ මයි කිය Amලා
Dමා තෝරා තැ Gබුවා
Emනිම් නැති ප්‍රේමෙන් Bmමා ජේසුගේ
Amතුරුලට Bmගෙන හැදු Emවා //
Emදෑතින් මා අල් Dලා
Bmමා තෝරා තැබු Emවා
නිම්නැති ප්‍රේමෙන් Dමා
Bmතුරුලට ගෙන හැදු Emවා//
Emබලගතු දෑසින් Amමා
Dයන එන මග රැක් Gකා
Emපියාපත්වලින් Bmමා
ජේසුගේ Amරැකවල් Bmකර තැනු Emවා//
Emදෑතින් මා අල් Dලා
Bmමා තෝරා තැබු Emවා
නිම්නැති ප්‍රේමෙන් Dමා
Bmතුරුලට ගෙන හැදු Emවා//
Emමවුකුසයේ ඉද Dලා
මා තැනුවා යේ Emසු
ඉපදුණු දා ඉද Dලා
Amරැක ගත් Dතා ජේ Emසු
Emමවුකුසයේ ඉද Dලා
මා තැනුවා යේ Emසු
ඉපදුණු දා ඉද Dලා
Amරැක ගත් Bmතා ජේ Cසු
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk