Kithu Bathi Gee Dahana

Hymn 658

සගයේ පොළවේ / Sagaye Polowe

ගෞ. එනන් ස්ලෙජස්

74 - (4/4 Beat)
Transpose 0
Text
Emසගයේ පොළවේ බල හිමි වූ
සැමගේ අධිපතියාණන් වූ
දෙව් රජිදුන් වූ යේසුස් සමි Cදාණෝ
Emසාගත කම්පා යුධ ගැන කී
දෙව් වචනය එලෙසම ඉටුවේ
ලෝ වැසියනි ඔබ හට නොපෙ Cනේදෝ
Gවළා මැදින් Dඑතුමාණෝ
Emපැමිණෙයි ඒ Cඅවසන් දිනයේ
Gයේසුස් තුම් Dපිළිගත්තාවූ
Emඅප ඔසවන Cදිනය ළගයි
Gවළා මැදින් Dඑතුමාණෝ
Emපැමිණෙයි ඒ Cඅවසන් දිනයේ
Gයේසුස් තුම් Dපිළිගත්තාවූ
Emඅප ඔසවන Cදිනය ළගයි... Em
Emපාපේ අඳුරට මුල්තැන දුන්
නපුරින් හැසිරෙන සැම බලයන්
සුන් වෙයි අද යේසුස්ගේ නා Cමෙන්
Emසුදු සිංහාසනයේ වැඩ හුන්
ලෝ සැමගේ විනිසුරුවාණන්
ධමිටුන් එතුමාණන් වෙත ඔස Cවන්නේ
Gවළා මැදින් Dඑතුමාණෝ
Emපැමිණෙයි ඒ Cඅවසන් දිනයේ
Gයේසුස් තුම් Dපිළිගත්තාවූ
Emඅප ඔසවන Cදිනය ළගයි... Em
කෝඩ් සැකසුම : එනන් ස්ලෙජස්

www.kithubathigeedahana.lk