Kithu Bathi Gee Dahana

Hymn 657

මා තුලට වඩිමින් අද / Ma Thulata Wadimin Ada

ගෞ. එනන් ස්ලෙජස්

100 - (4/4 - Beat)
Transpose 0
Text
Amමා තුල Gට ව Amඩිමින් අ Gද Amරජක Gරන් සමි Fදේ
ඔබේ Amසිහසු Gන මා Amහද තු Gළ ස් Amථීර ක Gරන් සමි Fදේ //
Gඔබ කල දේ සිහි ක Fරමි
Gමුළු හදින් ස්තුති කර Fමි
Gඔබේ නාමෙන් මා Cසෑම Gදේ ජය ග Fනිමී...
Emඔබේ වදන් නොඇසූ මා Amයළි තනි වුවා
Emකැළඹුණු මට සරණක් Amනැත යයි සිතුනා
Fපසුතැවිලි වී යළි මා Gඔබ වෙත හැරුණා
Fප්‍රේමෙන් පිරි ඔබගෙන් මට Eකමාව ලැබුණා
Amකඳුලින් පිරි මගේ දිවිය Gසතුටින් පුරවා දුන් ඔබ
Fමා හද තුල සදාකල්ම Eරජ කල මැනව
Amලතැවිල්ල හැරදා මා Gලැබගෙන ඔබගේ සවිය
Fසැමදේම ජය ගනිමී Eඔබේ නාමයෙන්
කෝඩ් සැකසුම : එනන් ස්ලෙජස්

www.kithubathigeedahana.lk