Kithu Bathi Gee Dahana

Hymn 655

ඔබෙ ආදරේ නොමියේ / Obe Adare Nomiye

ගෞ. නිමේෂ් ප්‍රනාන්දු

72 - (4/4 Beat)
Transpose 0
Text
Cඔබෙ ආදරේ නොමි Emයේ
ගල Amනා ගඟක් ලෙසි Gනේ
මුලු Fලොවට ව Gඩා අන් Fසැමට ව Gඩා
මට Fඔබ අග Gනෙයි සමි Cඳේ
මුලු Fලොවට ව Gඩා අන් Fසැමට ව Gඩා
මට Fඔබ අග Fmනෙයි දෙවි Cඳේ
Cජේසුනි ඔබගේ Gmඋරහිස මත මා
Fmහිස තබමින් ඉන් Cනම්
ඔබගේ හඬ මට Gmඇහෙන තරම් දුර
Fmගොස් මා නවතින් Cනම්
Emපෙම්වත් ඔබෙ අත Dmඅල්ලාගෙන මා
Fඔබ පසු Fmපස එන් Cනම්
Cසගයේ ඔබ හැර Gmවෙන කිසිවෙක් මට
Fmනැත මා දෙව් රජි Cඳේ
පොළොවේ ඔබ මෙන් Gmවටින කෙනෙක්
මට Fmහමුවූයෙ නෑ සමි Cඳේ
Emඔබගෙ මුහුණ මතු Dmදකින තුරා මම
Fමග බල Fmමින් ඉන් Cනේ
Fm...ජේසුනේ C
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk