Kithu Bathi Gee Dahana

Hymn 654

අප දෙව් බලවන්තයි / Apa Dew Balavanthayi

72 - (4/4 Beat)
Transpose 0
Text
Dඅප දෙව් බල Aවන්තයි
නැගිට් Eටේ මරු F#mබල පරදා
බල Dයත් මහි Aමෙත් ඔබයි
අප Bmදෙවිඳුන් C#mබලවන් F#mතයි //
Dදෙවිඳේ ඔබෙ Aප්‍රේමය පුදු Eමයි
ඔබ F#mලොව උදෙසා
Dතම පුතු දෙන Aතරම් පෙම් කෙරු Eවේ F#m
Dකුරුසේ දිවි Aපුදා රුධි Eරෙන් අප F#mදිවි ගලවා
Dඔබ මරණින් Aනැගිටුණා ජේසු Eනී
Dරජීඳේ ඔබ Aඋතුම් වේ
සග Eයේ පොළො F#mවෙත් සදා
Dඔබේ නාමය Aවිශ්මිතයි ජේසු Eනී F#m
Dපැමිණේ ගෙන Aයන්නටා අප Eසැමදෙනා මතු F#mසගයටා
Dනමිදිමු ඔබ Aසගයේදී Eසදා F#m
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk