Hymn 651
සාමය සොම්නස සතුට පතා / Samaya Somnasa Sathuta Patha
ගෞ. ලක්ප්‍රිය ද සිල්වා දේවගැතිතුමා සහ ශම්‍යා ද සිල්වා
94 – (4/4 Beat)
Transpose
Text
Cසාමය
සොම්නස
සතුට
ප
Gතා
අපි
අද
එන්නෙමු
ඔබ
වෙත
Cටා
//
Cකිතුණු
බැතියෙන්
Fනැවුම්
මිහිරෙන්
Gඔබේ
Fහදවත්
සිසිල
ක
Cලා
Dmඔබේ
Gහදවත්
සිසිල
ක
Cලා
Cසතර
දිගින්
රජවරු
ආ
Gවේ
එතුම
පුදන්නයි
ගව
ඔරැ
Cවේ
//
Cජාති
භේ
Fද
නැත
Dකුලභේ
Gද
නැත
Fසැම
Emසත
Amදෙස
එක
Gලෙස
බැලු
Cවේ
Cවෛරය
ක්‍රෝධය
දුරලන්න
Gයි
උඩඟුකමෙන්
සිත
මුදවන්
Cනයි
//
Cපවින්
මි
Fනිස්
හද
Dගලවා
Gසැනසුම
Fහද
Emවත
Amතුල
පුර
Gවා
ලන්
Cනයි
Cසොහොයුරු
පෙම
පෙන්වා
කිතු
Gනූ
පිරිපුන්
දිවියක්
අපි
පත
Cමු
//
Cජේසුස්
Fගිය
මග
Dඅපි
ගොස්
Gඑකතුව
Fනව
Emසමා
Amජයක්
Gගොඩනග
Cමු
කෝඩ්
සැකසුම
:
සමින්ද
සිල්වා
www.kithubathigeedahana.lk
1 line / 0.8s